preloader

පළාත් සිතියම

පළාත් ගීතය

පළාත් පුෂ්පය

දිලේ රන්වැලි සෑ හිසින් හිරු
රන් කිරණ ගෙන සිළුමිණේ
සැලේ මහ බෝ ළදළු පවනින්
සිසිල පතුරා බුදු ගුණේ

සයුරු පරදන වැව් තලා මත
සිය දහස් සියපත් පිපේ
අත වනා සිරිකතට හිනැහෙයි
රන් කරල් පුලතිසි කෙතේ

සව් සිරින් ගැදි පැදි කුසුම් මී
පන් හිදෙන් උතුරා හැලේ
රළු පරළු සෙල් කුළු මෙලෙක් වී
රූ රටා විසිකම් මැවේ

සියකමින් නොව යුතුකමින් සිත්
පහන් කළ විරු පරපුරේ
ගැමුණු පැරකුම් රජුන් විකුමන්
දිසෙයි යළි රජරට බිමේ

පද රචනය – පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගීතය    – විශාරද කරුණාරත්න විජේවර්ධන

දත්ත පද්ධතිය

මුලික සංඛ්‍යාන දත්ත

01. පරිපාලන දිස්ත්‍රික්ක : 

අංශය

අනුරාධපුර,

පොළොන්නරුව

එකතුව

මැතිවරණ කොට්ඨාස

07

03

10

දිස්ත්‍රික් ලේකම් කාර්යාල

22

07

29

මහ නගර සභා

01

01

02

ග්‍රාම නිලධාරි කොට්ඨාස

694

294

988

ගම්

2564

657

3221

02. ප්‍රාදේශීය ලේකම් කාර්යාල:

අනුරාධපුර දිස්ත්‍රික්කය:

01. මැදවච්චිය

02. ගළෙන්බිදුණුවැව

03. නොච්චියාගම

04. හොරොව්පොතාන

05. කැබිතිගොල්ලෑව

06. කැකිරාව

07. කහටගස්දිගිලිය

08. පලාගල

09. පලුගස්වැව

10. පදවිය

11. තිරප්පනේ

12. රඹැව

13. මහවිලච්චිය

14. ම.නු.ප

15. නැ.නු.ප

16. ඉපලෝගම

17. තලාව

18. රාජාංගනය

19. තඹුත්තේගම

20. ගල්නෑව

21. මිහින්තලේ

22.නාච්චාදුව

පොළොන්නරුව දිස්ත්‍රික්කය :

01.වැලිකන්ද

02.දිඹුලාගල

03.මැදිරිගිරිය

04.ඇලහැර

05.හිගුරක්ගොඩ

06.ලංකාපුර

07.තමන්කඩුව

03. මධ්‍ය වාර්ෂික ජනගහන‍ය, භූමි ප්‍රමාණය සහ ජන ඝණත්වය::

දිස්ත්‍රික්කය

ජනගහනය

භූමි ප්‍රමාණය (km2)

ජන ඝණත්වය (Per km2)

අනුරාධපුර,

917,748

7,179

119

පොළොන්නරුව

403,335

3,466

116

උතුරු මැද පළාත

1,321,083

10,645

235

04. ඉඩම් හා අභ්‍යන්තර ජලාශ සම්පත්: 

දිස්ත්‍රික්කය

ඉඩම් ප්‍රමාණය (Hectare)

අභ්‍යන්තර ජලාශ (Hectare)

මුළු එකතුව (Hectare)

අනුරාධපුර,

662,659

55,241

717,900

පොළොන්නරුව

326,241

20,397

346,638

උතුරු මැද පළාත

988,900

75,638

1,064,538