මෙහෙවර
"පළාතේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියේ සැලසුම්කරණය, ප්‍රගති පාලනය හා ඇගයීම, අංග සම්පූර්ණ දත්ත පද්ධතිය, අධ්‍යාපන හා පර්යේෂණ, විදේශ ව්‍යාපෘති අධීක්ෂණය, පළාතේ සංවර්ධන සැලසුම් අංශ මනාව මෙහෙයවීම සියලු පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන්, විනිවිදභාවයෙන් හා සමතාවයෙන් ක්‍රියාවට නංවමින් ජාතික සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායකවීම."