preloader

දෙපාර්තමේන්තුවේන් රාජ්‍ය ආයතන සදහා

  • ප්‍රාග්ධන වියදම්වලට අදාළව වාර්ෂික සංවර්ධන සැලැස්ම සකස් කිරීම.

  • අමාත්‍යාංශ පහ සහ අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන සදහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් යටතේ ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුව සකස් කිරීම.

  • පළාතේ සංවර්ධන විභවතාවයන් හදුනාගෙන ඒ සදහා දේශීය හා විදේශීය අරමුදල් සපයන ආයතන වලට අවශ්‍ය වාර්තා සකස් කර අරමුදල් සම්පාදනය කිරිමේ කටයුතු.

  • අමාත්‍යාංශවල වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම මෙහෙයවිම හා පසුවිපරම් කටයුතු.

  • පළාත් සභාව වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව සමග සෘජුව සම්බන්ධ වී ප්‍රාග්ධන වියදම්වලට අදාලව කටයුතු කිරීම.

  • අමාත්‍යාංශවල වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීමට උපදෙස් දීම.