Transparency & Accountability

Right to
Information Act

Open Government

Access to information, open government and active citizen participation.

තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු වෙත ප්‍රවේශය

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 23(1) වගන්තිය යටතේ පත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධරයන්ගේ සහ නම් කළ නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර එකී පනතෙහි 26(1) වගන්තිය ප්‍රකාරව මෙහි දැක්වේ.

නිල ලේඛන

වැදගත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ලේඛන

📄

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

නිල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත් ලේඛනය.

PDF බලන්න →
📑

2017.02.03 දින ප්‍රසිද්ධ කරන ලද නියෝග

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අදාළ රෙගුලාසි.

PDF බලන්න →
📢

නිවේදනයයි!

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිළධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මගින් අයදුම් කළ හැකිය.මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

තොරතුරු නිළධාරියා :-
“
R.M.W.D Rathnayake
අධ්‍යක්ෂ (සැලසුම් හා මෙහෙයුම්)
පළාත් සැලසුම් හා මෙහෙයුම්
නව පළාත් සභා පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය
☎ සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: – 071-847 6064 ✉ විද්‍යුත් තැපෑල:- dept.ncp.planning.director@gmail.com
අයදුම් කිරීමේ ක්‍රියාවලිය

තොරතුරු ඉල්ලා සිටින ආකාරය

01

Submit a written RTI 01 application or letter or oral request to the Information Officer for information and obtain a letter stating that it has been received.

02

You will be informed as soon as possible, however within 14 days, whether the information related to your request can be provided.

03

If it is decided to give you the requested information and if a fee is payable for this, you will be notified. Information prescribed will be given to you within 14 days form your request and after the payment of the fee, if it is required.

04

If it is difficult to provide the information within 14 days after payment of the fee, the Information Officer will give you the requested information within an additional period of not more than 21 days stating the reasons for extending the period.

05

Request for Information In case of a citizen's life and personal liberty, the request will be answered within 48 hours of receipt of the request.

06. තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,

  • තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.
  • පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.
  • පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම.
  • සම්පූර්ණ නොවූ,නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම.
  • වැඩිපුර ගාස්තු අයකිරීම.
  • ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම.
  • එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැලැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර,විනාශ කර හෝ අස්ථාන ගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.

අභියාචනය

මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.

si_LKSinhala