ව්‍යුහය
Our Internal Division
වගකීම : අධ්යක්ෂ (අයවැය)
ප්‍රධාන කාර්යයන්:
- වාර්ෂික මුදල් ප්‍රකාශය පිළියෙල කිරීම
- විසර්ජන ප්රඥප්තිය පිළියෙල කිරීම
- පරිපූරක ඇස්තමේන්තු පිලිබද කටයුතු
- අයවැය කළමනාකරණය සහ පාලනය
- ප්‍රතිපාදන මාරු කිරීම
- සේවක සංඛ්‍යා තොරතුරු තබා ගැනීම හා පාලනය
- අයවැය දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය
- ඇස්තමේන්තු ලබා ගැනීම හා පරික්ෂාව
- අයවැය හා සැලසුම් කමිටු
- පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් තීරණය කිරීම හා ප්‍රතිපාදන සැලසීම
- අයවැය සාකච්ඡා
- වොරන්ට් බලපත්‍ර නිකුත් කිරීම
- අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම
- ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතා හා සැලසුම් තොරතුරු තබා ගැනීම
- අතිරික්ත වියදම් හා අත්තිකාරම් ගිණුම් වල සීමා ඉක්මවීම් ද අවම සීමා වලට ලඟා නොවීම පිලිබඳ කටයුතු
- අයවැය සීමා ඉක්මවීම් හා සීමාවලට ලඟා නොවීම් සඳහා අනාවැකි ලබා ගැනීම
- අත්තිකාරම් ගිණුම්වල සීමා සංශෝධන
වගකීම : අධ්යක්ෂ (මුදල් හා ආදායම්)
ප්‍රධාන කාර්යයන්:
- මූල්‍ය රීති පැනවීම හා සංශෝධනය
- මූල්‍ය අධීක්ෂණය
- පළාත් සභා දේපල පරිපාලනය
- විගණන විමසුම් ලේඛන පවත්වා ගැනීම හා ප්‍රගතිය
- විගණකාධිපතිගේ විගණන වාර්තා හා කෙටුම්පත් වාර්තා පිළිබඳ කටයුතු
- පළාත් ගිණුම් කාරක සභා කටයුතු
- පළාත් ගිණුම් කාරක සභා වාර්තා පිළිබඳ කටයුතු
- පළාත් සභා නිලධාරින්ගේ ඇප
- මූල්‍ය කටයුතු වල කාර්ය සාධනය හා කාර්යඵල ඇගයීම
- පළාත් සභා ආකෘතිපත්‍ර පාලනය හා නව ආකෘතිපත්‍ර හඳුන්වා දීම
- දීමනා පිළිබඳ කටයුතු
- බලය පැවරීම
- සමීක්ෂණ මණ්ඩල හා කපා හැරීම
- අලාභ, අත්හැරීම්, කපා හැරීම් හා වන්දි ගෙවීම
- ගිණුම් ක්‍රම සංවර්ධනය
- විගණන විමසුම් පිළිබඳ කටයුතු සඳහා වූ විගණන විමසුම් ලේඛන පවත්වා ගැනීම
- අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කටයුතු
- ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම
- ආදායම් ඇස්තමේන්තු ප්‍රතිශෝධනය
- ආදායම් ප්‍රගති කටයුතු
- ආදායම් වාර්තා පිළියෙල කිරීම
- ආදායම් දත්ත තබා ගැනීම හා විශ්ලේෂණය
- ආදායම් එකතු කිරීම
- ආදායම් ගිණුම් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම
- හිඟ ආදායම් ගිණුම්
වගකීම : අධ්යක්ෂ (ගිණුම් සහ ගෙවීම්)
ප්‍රධාන කාර්යයන්:
- පළාත් අරමුදලේ ගිණුම් තැබීම හා නියමිත හා අදාළ පොත් හා ගිණුම් පවත්වා ගැනීම
- අග්‍රිම නිකුත් කිරීම හා පාලනය
- මාසික භාණ්ඩාගාර ගිණුම් වාර්තා ගණන්දීමේ නිලධාරීන් වෙත නිකුත් කිරීම හා පාලන කටයුතු
- සේප්පුවල අනු යතුරු තබා ගැනීම
- පළාත් සභාවේ සියලුම ගිණුම් පරිපාලනය සඳහා චක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරිම.
- පළාත් සභා අරමුදල් කළමනාකරණය හා අධීක්ෂණය
- විදේශාධාර ගිණුම්
- අග්‍රිම සීමා නියම කිරීම
- ගිණුම් ප්‍රසිද්ධ කිරීම
- ගිණුම් වාර්තා පිළියෙල කිරිම හා ඉදිරිපත් කිරීම
- පළාත් හදිසි අවස්ථා අරමුදලේ කටයුතු
- ගිණුම් ඒකාබද්ධ කිරීම
- පළාත් සභා අරමුදලේ මුදල් පරිපාලනය
- අතිරික්ත මුදල් ආයෝජනය
- පළාත් සභාවේ සියළුම බැංකු ගිණුම් පාලනය හා අධීක්ෂණය
- ප්‍රදාන ලබා ගැනීම
- සියලුම පොදු තැන්පතු ගිණුම් පාලනය හා අධීක්ෂණය
- සියලුම අත්තිකාරම් ගිණුම් පාලනය හා පරීක්ෂාව
වගකීම : අධ්යක්ෂ (ගිණුම් සහ ගෙවීම්)
ප්‍රධාන කාර්යයන්:
- පළාත් අරමුදලේ ගිණුම් තැබීම හා නියමිත හා අදාළ පොත් හා ගිණුම් පවත්වා ගැනීම
- අග්‍රිම නිකුත් කිරීම හා පාලනය
- මාසික භාණ්ඩාගාර ගිණුම් වාර්තා ගණන්දීමේ නිලධාරීන් වෙත නිකුත් කිරීම හා පාලන කටයුතු
- සේප්පුවල අනු යතුරු තබා ගැනීම
- පළාත් සභාවේ සියලුම ගිණුම් පරිපාලනය සඳහා චක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරිම.
- පළාත් සභා අරමුදල් කළමනාකරණය හා අධීක්ෂණය
- විදේශාධාර ගිණුම්
- අග්‍රිම සීමා නියම කිරීම
- ගිණුම් ප්‍රසිද්ධ කිරීම
- ගිණුම් වාර්තා පිළියෙල කිරිම හා ඉදිරිපත් කිරීම
- පළාත් හදිසි අවස්ථා අරමුදලේ කටයුතු
- ගිණුම් ඒකාබද්ධ කිරීම
- පළාත් සභා අරමුදලේ මුදල් පරිපාලනය
- අතිරික්ත මුදල් ආයෝජනය
- පළාත් සභාවේ සියළුම බැංකු ගිණුම් පාලනය හා අධීක්ෂණය
- ප්‍රදාන ලබා ගැනීම
- සියලුම පොදු තැන්පතු ගිණුම් පාලනය හා අධීක්ෂණය
- සියලුම අත්තිකාරම් ගිණුම් පාලනය හා පරීක්ෂාව
පළාත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මුල්‍ය භාරකාරත්වයේ හදවතට සාදරයෙන් පිළිගනිමු. අපගේ භාණ්ඩාගාර කණ්ඩායම උතුරු මැද පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල සාර්ථකත්වය සඳහා මනා මූල්‍ය කළමනාකරණය, අවදානම් අවම කිරීම සහ උපාය මාර්ගික සැලසුම් සහතික කිරීම සඳහා කැපවී සිටී. අපගේ මූල්‍ය සම්පත් කළමනාකරණය කරන සහ ආරක්ෂා කරන වෘත්තිකයන් දැන හඳුනා ගන්න.
ධාරිතාව සංවර්ධන වැඩසටහන්
සංඛ්‍යාලේඛන
රාජ්‍ය ගිණුම් සකස් කිරීමේ මෘදුකාංගය (CIGAS)
රාජ්‍ය වැටුප් මෘදුකාංගය (GPS)
වත්කම් කළමණාකරණ පද්ධතිය (AMS)
අප දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවකයන්ගේ දැනුම සහ කුසලතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ඔවුන් සඳහා මෙම විශේෂිත වු විෂයයන් පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වයි.

