preloader
Web Front update 02

පුහුණු

මෙම දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවකයින්ගේ දැනුම හා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් පහත සඳහන් විෂයයන් පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වයි.

01.ව්‍යාපෘති යෝජනා ලිවීම

02.සැලසුම් කිරීමේ ක්‍රම

03.යහපාලනය

04.තාර්කික රාමු ප්‍රවේශය

05.සහභාගීත්ව ග්‍රාමීය ඇගයීම් (LFA)

06.සහභාගීත්ව ග්‍රාමීය ඇගයීම් (PRA)

07.ස්වෝට් විශ්ලේෂණය

08.පරිගණක යෙදුම්, අන්තර්ජාලය, විද්‍යුත් තැපෑල, බහුමාධ්‍යය

සටහන: දිනය (ය) / වේලාව / ස්ථානය / ඉහත පුහුණු වැඩසටහන් වල පිරිවැය: සාකච්ඡා කළ හැකිය