preloader
Web Front update 02

තොරතුරු තාක්ෂණ ඒකකය

සිදු කරන කාර්යයන් :-

01.උතුරු මැද පළාත් සභාවේ නිල වෙබ් අඩවි යාවත්කාලීනව පවත්වාගෙන යාම.

02.උතුරු මැද පළාත් සභා පරිශුයේ CCTV කැමරා පද්ධති පවත්වාගෙන යාම.

03.උතුරු මැද පලාත් සභාවේ ඇඟිලි සලකුණු මුද්‍රණ යන්ත්‍ර යාවත්කාලීන කිරීම.

04.උතුරු මැද පළාත් සභාවේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය යාවත්කාලීන කිරීම.

05.උතුරු මැද පළාත් සභාවේ සියලුම පරිගණක , මුද්‍රණ යන්ත්‍ර යාවත්කාලීන කිරිම.