මුල් පිටුව
අපි ගැන
අපේ කණ්ඩායම
ආයතනික ව්‍යුහය
ප්‍රධාන ක්‍රියාකාරකම්
සේවාවන්
දෙපාර්තමේන්තුවෙන් පුරවැසියාට
දෙපාර්තමේන්තුවේන් රාජ්‍ය ආයතන සදහා
පුහුණු
Graduate Registration
අප අමතන්න
බාගත කිරිම්
Food Security and Nutrition Plan
පළාත් තොරතුරු
Circulars
Performance Reports
Right to Information
Other Downloads
Statistical Publications
වෙනත්
සංඛ්‍යාලේඛණ
භූගෝලීය තොරතුරු ඒකකය
තොරතුරු තාක්ෂණ ඒකකය
X
දෙපාර්තමේන්තුවේන් රාජ්‍ය ආයතන සදහා
ප්‍රාග්ධන වියදම්වලට අදාළව වාර්ෂික සංවර්ධන සැලැස්ම සකස් කිරීම.
අමාත්‍යාංශ පහ සහ අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන සදහා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් යටතේ ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුව සකස් කිරීම.
පළාතේ සංවර්ධන විභවතාවයන් හදුනාගෙන ඒ සදහා දේශීය හා විදේශීය අරමුදල් සපයන ආයතන වලට අවශ්‍ය වාර්තා සකස් කර අරමුදල් සම්පාදනය කිරිමේ කටයුතු.
අමාත්‍යාංශවල වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම මෙහෙයවිම හා පසුවිපරම් කටයුතු.
පළාත් සභාව වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව සමග සෘජුව සම්බන්ධ වී ප්‍රාග්ධන වියදම්වලට අදාලව කටයුතු කිරීම.
අමාත්‍යාංශවල වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීමට උපදෙස් දීම.